- Get link
- X
- Other Apps
Featured Post
- Get link
- X
- Other Apps
ඉෂ්ට දේවතාවා කියන්නේ කෙනෙක්ගේ සිතුම් පැතුම් ඉෂ්ට කරගන්න උදවු කරන දෙවියන්.ඉෂ්ට දේවතාවා තීරණය වීම ලග්නය මතත් , හදහනේ බලවත්ව සිටින ග්‍රහයා මතත්, අංක විද්‍යාවට අනුවත් වෙනස් වෙනවා.එත් ප්‍රධාන වශයෙන්ම එය තීරණය වෙන්නේ ලග්නය අනුව.ගොඩක් අය ඉෂ්ට දේවතාවා ගැන අහල තිබුනට තමන්ට අදාළ ඉෂ්ට දේවතාවා කවුද කියල දන්නේ නැති නිසා උදවුවක් විදියට ඒ ගැන ඉතාම කෙටියෙන් දැනුවත් කරන්න හිතුවා.
මේෂ ලග්නය- මහා බ්‍රහ්ම දෙවියන් හා කතරගම දෙවියන්
වෘෂභ ලග්නය} මහා ලක්ෂ්මි දේව මෑණියන්
තුලා ලග්නය
මිථුන ලග්නය } ශ්‍රී විෂ්ණු දෙවියන්
කන්‍යා ලග්නය
මකර ලග්නය
කුම්භ ලග්නය
කටක ලග්නය- සිද්ධ පත්තිනි මෑණියන් හා පාර්වතී දේව මෑණියන්
සිංහ ලග්නය- ඊශ්වර දෙවියන් හා කතරගම දෙවියන්
මීන ලග්නය- මහා බ්‍රහ්මයන් වහන්සේ හා සරස්වතී දේව මෑනින් වහන්සේ හා කතරගම දෙවියන්
වෘශ්චික ලග්නය- කතරගම දෙවියන්
ධනු ලග්නය- මහා බ්‍රහ්මයන් වහන්සේ හා සරස්වතී දේව මෑණියන්
තමන්ගේ ලග්නයට අයිති මෙම ඉෂ්ට දෙවියන් වහන්සේලාට වන්දනා කිරීමෙන් හා පින් අනුමෝදන් කිරීමෙන් තමන්ගේ සිතුම් පැතුම් ඉෂ්ට කරගන්නත් විවිද ජයග්‍රහණ ලබාගන්නත් ආරක්ෂාව සලසගන්නත් උදවු ලබාගන්න පුළුවන් ...
- Get link
- X
- Other Apps
Comments
මේ තියන්නේ තමන් උපන් ලග්නයේ අධිපතියාට අදාළ දේවතාවා.. මේ ඉෂ්ට දේවතාවා නොවේ. ඉෂ්ට දේවතාවා සෙවීම මිට වඩා සංකීර්ණයි. ජන්ම පත්‍රයේ නවන්ෂක කේන්ද්‍රය හා ආත්මකාරකයා භාවිතයෙන් තමා ඉෂ්ට දේවතාවා සොයාගන්නේ..
ReplyDelete(Y)
Deleteඔබ බොහොම නිහතමානි කෙනෙක්. වරද පෙන්වූ සැනින් එය නිහතමානිව පිළිගෙන එය නිවැරදි කළා. වෙන කෙනෙක් නම් වරදක් පෙන්නුවම රන්ඩුවටයි එන්නේ.. ඔබ වැනි අයට දැනුම ලබා ගැනීම එතරම් අපසසු නැ.. සුභ පැතුම් ඔබට..
Deleteමෙය සම්පුර්ණයෙන්ම වැරදියි
ReplyDeleteමොකක්ද වැරැද්ද?
Deleteඅධිමානසික හැකියා නැති කෙනෙක් තමන්ගේ web page එකේ තමන්ට අධිමානසික හැකියා තියෙනවා කියලා දාගෙන ඉන්න එකත් වැරදියි. :) කෙසේනමුත් මේකේ වැරැද්ද මොකක්ද දැනගන්න කැමතියි
Deleteමම භවනා කරන නිසා ඊශ්වර දෙවියන් වන්දනා කරනවා එකටකමක් නැද්ද මගේ ලග්නෙ මේෂ.
Deleteකමක් නෑ
DeleteLink එක වැඩ කරන්නේ නැනේ.
ReplyDeleteදැන් හරි
DeleteHamotama kenderaya ishtakami haa athma kareka deviyan pennuwata hamotama ishta
ReplyDeleteKami dwviyan naneda.....mga kwndera balapu eya qwa maga ishtakami athmekaewka deviyan vishunu devuyan kiyala namuth deviyan samaga sambande mahathmayak qwa mata ishta kami deviyan nathi bawe..maga lagnaya sinha
Hamotama kenderaya ishtakami haa athma kareka deviyan pennuwata hamotama ishta
ReplyDeleteKami dwviyan naneda.....mga kwndera balapu eya qwa maga ishtakami athmekaewka deviyan vishunu devuyan kiyala namuth deviyan samaga sambande mahathmayak qwa mata ishta kami deviyan nathi bawe..maga lagnaya sinha
ලග්නය සිංහනම් කතරගම දෙවියන්ගෙන් උදවු ඉල්ලලා බලන්නකෝ. කරලා බලලා වැඩක් වෙන්නත්තම් අතාරින්න එක එක්කෙනාගේ කතා හිතන්නෙපා .තමන් කරලා බලන්න
DeleteMakara lagnaye itudevi ksuda
ReplyDeleteMakara lagnaye ishta dewathwa kauda
ReplyDeleteමකර ඉටුඩෙවි කවුද?
ReplyDeleteMakara lagnaye itudevi ksuda
ReplyDeleteමන් පෞද්ගලිකව වඩාත් ප්‍රිය කරන්නේ ශ්‍රී විෂ්ණු දෙවියන්.. නමුත් ඔබ පැවසූ ආකාරයට ලග්නයට අනුව මගේ ඉෂ්ට දේවතාවන් ධනු ලග්නයට අදාළ දේවතාවන්. නමුත් ඔවුන් හැර මා පෞද්ගලිකව ප්‍රිය කරන දෙවියන්ට වන්දනා කිරීම හා පින් අනුමෝදන් කිරීම මගින් මගේ ඉෂ්ට දේවතාවන් වහන්සේ විෂ්ණු දෙවියන් ලෙස සැලකීම ප්‍රතිඵල රහිතද..?
ReplyDeleteතමන් කැමති දෙවියන්ටත් අනිවාර්යෙන් පින් දීම වන්දනා කිරීම් කරන්න
Delete