Featured Post

Third Eye - තෙවැනි ඇස විවර කරගන්නා භාවනාව(2) (හුස්ම ක්‍රමය)

                                           
 තෙවැනි ඇස ගැන මුලික හැදින්වීමත් ගින්දර භාවිතයෙන් තෙවැනි ඇස විවර කරගන්නා (රුද්‍ර යෝග)  ක්‍රමයත් බ්ලොග් එකේ පලවෙනි ලිපියෙන් (click here) මම විස්තර කළා. එතනදී කෙටියෙන් හදුන්වපු හුස්ම භාවිතයෙන් තෙවැනි ඇස (ආඥා චක්‍රය ) විවර කරගන්නා අකාරය මේ ලිපියෙන් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා.
තෙවැනි ඇස ගැන මුලික හැදින්වීම කියවල නැති අය මුලින්ම මුලික හැදින්වීම කියවල ඊට පස්සේ මේ
පොස්ට් ඒක කියවන්න. මුලික හැදින්වීම පොස්ට් ඒක කියවන්න - ( මෙතන ක්ලික් කරන්න )

තෙවැනි ඇස විවර කරගත්තම අධිමානසික හැකියාවන් විශාල ප්‍රමාණයක් ලැබෙනවා. රාත්‍රියේදීත් දහවලදී මෙන් පරිසරය පෙනීම, අනුන්ගේ සිත් දැකීම, අනුන්ගේ සිතුවිලි පෙනීම, දුර ඇති දේවල් දැකීම, පරමාණු තරම් ඉතා කුඩා දේවල් දැකීම, අමනුෂයන්, දෙවියන්, හා එම ලෝක දැකීම, අනාගතය අතීතය දැකීම, පෙර ආත්ම අනාගත ආත්ම දැකීම, ඇගෙන් හිත වෙන් කර ගැනීම, එක් තැනකින් අතුරුදහන් වි වෙන තැනකින් මතුවීම, හිතකින් හිතකට සන්නිවේදනය කිරීම, මනුෂයන්ව සතුන්ව මෝහනය කිරීම, ශරීරය පොළවෙන් ඉහලට එසවීම වගේ ගොඩක් හැකියාවන් ලබාගන්න පුළුවන්.


ආනාපානසතිය වගේ භාවනාවක් පුරුදු කරලා තියෙන කෙනෙක්ට මේ භාවනාවෙන් ඉක්මනට කුණ්ඩලිනිය අවධි කරගන්න පුළුවන්. එහෙම නැති උනත් කමක් නෑ සාමාන්‍ය අයටත් හොදින් ප්‍රගුණ කරන්න පුළුවන්. මේකටත් හැමදාම කරන්න පහසු එකම වෙලාවක් හා එකම ස්ථානයක් තෝරාගන්න.

මුලින්ම සති 6ක් පමණ ආනාපානසති භාවනාව  කර හිත හොඳින්  එකඟ කරගන්න උත්සහ කරන්න. එමගින්
 යම් තරමකට හෝ හිත එක්තැන් කරගැනීමෙන් පස්සේ දෙවන පියවරට එන්න. හිත එක්තැන් නොවී ශක්ති අවධි කරන්න ඉතාම අමාරුයි වගේම එසේ කරන්න යාමෙන් මොලයට හානි වී සිහි විකල් වෙන්නත් පුළුවන්.

 දෙවන පියවරේදී  ශක්ති අවධි කරගැනීමේ භාවනාව සඳහා පද්මාසනය , සිද්ධාසනය, සුඛාසනය හෝ අර්ධ පද්මාසනය යන ආසන 4 න් එක් අයුරකින් බිම හිදගන්න. බිම සිටීම ශක්ති අවධි වීමට අත්‍යවශ්‍යයි.රෙද්දක් වැනි යමක් එලලා හිටියට කමක් නෑ. පුටු ඇඳන් මත ඉන්නෙපා. පතුල් උඩට හිටින විදියට කකුල් හරහට තියාගෙන පද්මාසනයෙන් ඉන්න පුලුවන්නම් ඉතාම හොදයි, ඒ විදියට පද්මාස්නයෙන් ඉද්දි ඉබේම කුණ්ඩලිනිය අවධි වෙනවා.එත් ඒකට ඉතා දීර්ඝ වෙලාවක් ඉන්න ඕනි. ඊට වඩා ලේසියි භාවනා කරලා කුණ්ඩලිනිය අවධි කිරීම. 

තෙවැනි ඇස සහිත මුණක රුපයක් ඇඳලා
භාවනා කරන තැන ඉදිරියෙන් ඇස මට්ටමට කෙලින් තිබෙන්න සලස්වලා ඒ දිහා බලාගෙන මේ භාවනාව කිරීමෙන් Third eye  විවර වෙන්න උත්තේජනයක් වෙනවා. අතින් ඇඳපු සරල රුපයක් විතරක් මේකට භාවිතා කරන්න. ප්‍රින්ට් කරපුවා, photoshop වලින් edit කරපුවා භාවිතා කරන්නෙපා මානසික රෝග හැදෙන්න පුළුවන්.



භාවනා කරන්න ඕනි මේ විදියටයි:
හුස්ම ගන්නා විට හුස්ම නළල මැද හරහා - තෙවැනි ඇස හරහා ඇවිත් තෙවැනි ඇස හරහා - නළල හරහා හුස්ම පිටවෙනවා සිතන්න. තෙවැනි ඇස හරහා හුස්ම එනවා යනවා හිතන්න. මෙච්චරයි භාවනාව විදියට කරන්න තියෙන්නේ. භාවනා කරන්න ඕනි නළල මැද ගැන හිතල මිසක් ගොඩක් පොත් වල තියෙනවා වගේ දෙබැම මැද ගැන හිතල නෙවෙයි. තෙවැනි ඇස තියෙන නිවැරදි ස්ථානය මම පලවෙනි ලිපියේ සඳහන් කළා.

පොඩි කාලයක් මේ භාවනාව කරලා ප්‍රතිපල ලබාගන්න අමාරුයි. දවසකට පැය 5ක් පමණ කලොත් ආඥා චක්‍රය හොඳින් සක්‍රිය වෙනවා. ඒත් පටන්ගන්නකොටම ඒ තරම් වෙලාවක් කලොත් භාවනාව එපා වෙන නිසා පැය භාගයකින්, පැයකින් පටන් අරන් ක්‍රමයෙන් වෙලාව වැඩිකරන්න තමන්ට අපහසු නොවෙන විදියට.
3rd eye විවර වෙන්නනම් එකදිගට ගොඩක් වෙලා භාවනා කරනවා වගේම හැමදාම එකදිගට භාවනාව කරන්න අවශ්‍යයි .

මේ භාවනාව කරන අතරත් මෙතනින් (click here) දාලා තියෙන ඕම් කාරය
download කරගෙන ඒක අහන ගමන් භාවනාව කරන්න. ඉක්මනට තෙවැනි ඇස විවර වෙන්න එය උදවු වෙනවා.

භාවනාව කරගෙන යනකොට මුලින්ම ඇත්තටම හුස්ම නළල හරහා එහා මෙහා යනවා දැනෙනවා.
3rd eye විවර වෙන්න ලං වෙනකොට නළල මැද නලියනවා වගේ දැනෙනවා. ගොඩක් ආසන්න උනාම නළල මැද අකුණු ගහනවා වගේ/  රිදී ඉරක් වගේ පේනවා. මේ මට්ටමට ආවනම් භාවනාව නතර නොකර එකදිගටම පුළුවන් තරන් වෙලා කරන එක හොදයි. (ඒත් මේ මට්ටමට ආවට පස්සෙත් third eye විවර වෙන්න දවස් කීපයක් ගතවෙන්න පුළුවන්)
තවදුරටත් භාවනාව කරනකොට තෙවැනි ඇස විවර වෙනවා.  ඒ අවස්ථාවේදී නළල මැද බැලුවම නිල් පාට ඇසක් සිරස් අතට පෙනෙනවා. මේ වෙලාවට ඇස් වහගත්තත් අවට පරිසරය තෙවැනි ඇසෙන් පේනවා. රාත්‍රී වෙලාවක
lights නිවුවත් දවල්ට වගේ හොදින් වටපිට පේනවා.


* තෙවැනි ඇසට අධිපති ඊශ්වර දෙවියන් හා පරිවාර දෙවියන් සිටින නිසා මේ භාවනා වඩන සියලුම දෙනා උන්වහන්සේලාගේ බැල්මට ලක් වෙනවා. සමාජයට අහිතරකර අරමුණු හෝ පැවතුම් සහිත අයට ආඥා චක්‍රය අවධි කරගන්න ඉඩක් ලැබෙන් නෑ. තෙවැනි ඇස විවර කරගත් කෙනෙක් සමාජයට අහිතකර දෙයක් කලොත් දඩුවම් විදීමට හෝ ශක්තිය අහිමි කරගැනීමට හො මරණයට පත්වෙන්න සිද්දවෙනවා.ඒ වගේම ආපහු ලබන ආත්මෙකදී මේ භාවනා අහන්නවත් ඉඩක් ලැබෙන එකක් නෑ.

* ගොඩක් පොත්පත් වල තියෙන්නේ දෙබැම මැදින් හුස්ම එහා මෙහා යනවා දකින්න කියල උනත් නිවැරදිම ක්‍රමය දෙබමට උඩින් නළල මැදින් අභ්‍යාසය කිරීම. ආඥා චක්‍රයට අදාළ මොළයේ කොටස වන pineal gland තියෙන්නේ දෙබැමට සමරේඛියව උනාට ආඥා චක්‍රය තියෙන්නේ නළල මැද මිසක් දෙබැම මැද නෙවෙයි

* මේ භාවනාවේ දියුණුවේ රහස වන්නේ එකදිගට හැකිතරම් කාලයක් භාවනාව වැඩිම හා හැමදාම භාවනා කිරීම. සැරින් සැරේ එහෙන් මෙහෙන් භාවනා කලොත් සාර්ථක ප්‍රතිපල නැතිවෙනවා මෙන්ම ශක්ති විෂමතා ඇති වි ලෙඩ රෝග, මානසික ව්‍යකුලතා ඇතිවෙන්න පුළුවන්. එමනිසා පිළිවෙලකට නිවැරදිව භාවනාව වඩන්න. ඉක්මන් ප්‍රතිපල බලාපොරොත්තු වෙලා වැඩ අනාගන්නෙපා .ඉවසීමෙන් ප්‍රගුණ කරන්න

*ශක්ති භාවනා සාර්ථක කරගැනීමට දෙවියන්ගේ හා ශක්තිය අවදි කරගත් අයගේ හා රාවණ රජතුමාගේ උදවු ලබාගන්න පුළුවන්. තෙවැනි ඇසට අධිපති ඊශ්වර දෙවියන් හෝ තමන් අදහන දෙවිවරු නැමදීමෙන් උපකාර ලැබෙන්න පුළුවන්. ශක්තිය ලබා ගැනීමට  අංගම්පොර හදාරන අය යෝග වැඩීමේදී රාවණ රජතුමාට විවිද පුජා කරන බවත් මට දැනගන්න ලැබිල  තියෙනවා

*** භාවනා කරන්න කලින්  අනිවාර්යෙන් කියවිය යුතු උපදෙස් සහිත ලිපිය කියවන්න මෙතන ක්ලික් කරන්න ( Click here )

* ආධුනිකයන් භාවනා ආරම්භ කල යුතු ආකාරය පිළිබද ලිපිය කියවීමට ( මෙතන ක්ලික් කරන්න )
තෙවැනි ඇස භාවනා හෝ කුණ්ඩලිනි භාවනා වඩන සියලු දෙනා එම ලිපියේ සඳහන් මුල් පියවර සිදුකිරීමෙන් පසුව පමණක් භාවනා ආරම්භ කරන්න!

තෙවැනි ඇස විවර වෙන්න ගත වෙන කාලය සති කිහිපයක ඉදන් අවුරුදු ගානක් තෙක් වුනත් ගත වෙන්න පුළුවන්. ගතවෙන කාලය තීරණය වෙන මුලික සාධක වෙන්නේ එකදිගට හැමදාම කිරීම/නොකිරීම, භාවනා කරන පැය ගණන හා හිතේ එකඟකමයි. ඒ නිසා කලබලෙන් නැතිව ඉවසීමෙන් හිත එකඟවෙන විදියට භාවනාව කිරීම තමා ප්‍රයෝජනවත් වෙන්නේ.
භාවනාවක් විදියට නම් කලත් මේ ක්‍රමය අභ්‍යාසයක් නිසා මේ මගින්ම හිත එකඟ කරගන්න සමහරුන්ට බැරිවෙයි. ඒ වගේම මෙය භාවනාවක් නොව අභ්‍යාසයක් නිසා හිතේ ලොකු එකඟකමක් නැති වුනත් එකදිගට කිරීමෙන් ප්‍රතිපල ලබාගන්න පුළුවන්.


මෙම ඍෂි වරුන් හදුන්ව දුන් නිවැරදි භාවනාව අනුගමනය කරලා ඔබත් තෙවෙනි ඇස විවර කරගත්තොත්  මගේ ගුරුවරයන්ටත්  මටත් ඒ පින් අනුමෝදන් කරන්න අමතක කරන්නෙපා..


 Facebook පිටුවට  ( මෙතන ක්ලික් කරන්න )

 (මෙම ලිපි අවසරයකින් තොරව සම්පුර්ණයෙන් හෝ කරුණු වශයෙන් උපුටාගැනීමෙන් හා  වෙනත් යමක පළකිරීමෙන් වලකින්න.)

Comments

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. Hoda post ekak.mage fb group eke share karanna puliwanda obage blog adawiyat sadahan karannam... obage awasaraya matha ?

    ReplyDelete
  3. කමක් නෑ ශෙයා කරන්න.බ්ලොග් ලින්ක් එකත් දාන්න.. :)

    ReplyDelete
  4. Ara oom shabdya ahana ekai,husma ganima ganai awadanaya yomu karanne as wahagana neda..
    Obathuma labadunna rupaya bawita karnne koi welaweda ? Abyasaya atharathure rupaya ta awadanaya denne kohomada ?

    ReplyDelete
  5. ඕම් ශබ්දය උවමනාවෙන් අහන්න ඕනි නෑ. ඉබේ ඇහෙන්න දෙන්න. අවධානය යොමු කරන්න ඕනි හුස්ම යන එන එකට විතරයි. ටිකක් වෙලා ගියාම ඕම් ශබ්දයට අවධානය යන එක ඉබේම නවතිනවා.ඒ නිසා එක බාධාවක් වෙන් නෑ. ඇස් අරගෙන හෝ වහගෙන කැමති විදියක් කරන්න. හිත වැඩියෙන් එකඟ වෙන්නේ ඇස් වහගෙන ඉද්දිනම් ඇස් වහගෙන කරන්න.ඇස් වහමින් අරිමින් කලත් කමක් නෑ. රුපය භාවනා කරන කොට ඇස් මට්ටමින් ඉදිරියෙන් තියාගන්න. ඔහේ පේන්න තිබ්බම ඇති. ඒ දිහා බලාගෙන භාවනාව කරන්න පහසුනම් බලාගෙන කරන්න. ප්‍රධාන දේ හුස්ම යන එන එක විතරයි. හිත විසිරෙනකොට තෙවැනි ඇස හරියට අරමුණු වෙන් නෑ, ඒ වෙලාවට රුපය පේන්න තිබ්බම තෙවැනි ඇස ගැන idea එකක් ගන්න/ තෙවැනි ඇස අරමුණු කරන්න ලේසි

    ReplyDelete
  6. හොදයි.. තේරුනා.. ඔබට ස්තූති..

    ReplyDelete
  7. අපි නිකන් ඉන්නකොට,හාන්ස්වෙලා(ඇදේ),ඇවිදිනකොට,කොහෙහරි ඉදන් ඉන්නකොට මෙ නලලින් හුස්ම ගැනිම සිතමින් ඉඩීම නුසුදුසු ද?

    ReplyDelete
    Replies
    1. එහෙම කරන්න හොද නෑ. භාවනා කරන වෙලාවට විතරයි කරන්න ඕන

      Delete
    2. භාවනා ආසනයකින් ඉදගෙන විතරයි කරන්න හොඳ. වෙන විදි වලින් කරනකොට ලෙඩ හැදෙනවා , ශක්ති විෂමතාත් වෙනවා

      Delete
  8. බොහොම ස්තුති ඔබට...

    ReplyDelete
  9. Sir man me vidihata thama mulinma kale..

    ReplyDelete
  10. බොහෝම පින් මේ වගේ වැදගත් දේවල් බෙදා ගන්නවට. වටිනා දේවල් මම මගේ මිතුරන් අතරෙත් බෙදා ගන්න සතුටුයි. ඒ නිසා පළමු ප්‍රශ්නය විදියට අහන්න කැමති ඔබගේ මේ වටිනා ලිපි මගේ මිතුරන් සමගත් බෙදා ගන්නද? ( මේ ලින්ක් බලන්න කියලා අනිත් අයටත් යවන්නද )

    ප්‍රශ්න අංක 2: මේ අභ්‍යාසය පටන් ගැනීමෙදි මම තෙරුවන් සිහි කරලා, පන්සිල් සමාදන් වෙලා මෛත්‍රීභාවනාවත් කරලා දෙවියන්ටත් පින් දීලා ආරම්භ කරනවා, මම හිතනවා ඒක හොදයි කියලා නමුත් මට දැන ගන්න ඕන ඒක හැමවිටම අත්‍යාවශ්‍යමද කියලා මොකද ඔබ සදහන් කරලා තියෙනවා මේ භාවනා කරන අය ගැන දෙවියන්ගේ අවධානය නිතැතින්ම යොමු වෙනවා කියලා.

    ප්‍රශ්න අංක 3: මේ අභ්‍යාසය දිනකට පැය ගාණක් එක දිගට කරන්න බැරි කෙනෙක්ට ( රාජකාරි හෝ වෙනත් අධ්‍යාපන කටයුතු නිසා හෝ එක දිගට කාලය යොදවන්න බැරි වෙන යම් හේතුවක් නිසා ) දිනකට හැකි පමණ කාලයක් වාර ගණනාවක් විදියට කලාට අභ්‍යාසයේ ප්‍රතිඵල ලබා ගන්න ඒක ගැටළුවක් නැතිද ?

    ප්‍රශ්න අංක 4: ඔබ දක්වලා තියෙන විදියට මේ අභ්‍යාසයෙන් තෙවැනි ඇස විවෘත කරගන්න බැරි අයත් ඉන්නවා. උදා: සමාජයට අහිතරකර අරමුණු හෝ පැවතුම් සහිත අය. ඒකේ අදහස පන්සිල් අටසිල් රකින්නේ නැති අයද ? එහෙම නැත්නම් මිනීමැරීම් කොල්ලකෑම් වගේ දරුණු අපරාධ කරන අය පමණක්ද ? ඒ පිළිබද නිර්ණායක තීයෙනවද?

    ප්‍රශ්න අංක5: කෙනෙක් වර්තමානයේ කරන කුසල අකුසල කර්ම පින් පව් වල බලපෑමක් මීට එක් වෙනවද?

    ප්‍රශ්න අංක6: ඔබ දක්වලා තියෙන විදියට මේ භාවනාවෙන් තෙවැනි ඇස විවෘත කරගන්න බැරි කෙනෙක් කියලා කල්තියාම කෙනෙක්ට දැන ගැනීමට හැකි යම් විදියක් තියෙනවද?

    ප්‍රශ්න අංක7: ඔබ දක්වා තිබෙන ගින්දර, ජලය, හුස්ම කියන තුනෙන් එක් වර්ගයක් තෝරගෙන ඒකෙන්ම පමණක් අභ්‍යාසය කරගෙන යා යුතුමද? මම අදහස් කරන්නේ ශක්තිවර්ගය අතර මැද වෙනස් කරන්න බැරිද ? එහෙම කීරිම අභ්‍යාසයේ අවසන් ප්‍රතිඵලයට කවර බලපෑමක් රැගෙන එනවද ?

    ප්‍රශ්න අංක 8: මේ අභ්‍යාසය කරමින් ගොස් ප්‍රතිඵල ලබා ගැනීම දක්වා නොකල යුතු දේවල් කියලා යම් කාරණා තියෙනවද?

    ස්තූතියි...

    ReplyDelete
  11. 1 kamak ne
    2 athyawashya ne. Bawana karana aya dewa belmata lakwenawa kiyanne devyo balanawa Mona wage charothayakda kyala belmata lak Una palyata udau laben ne. E hinda deviyanta wadala pihita illala patanganna eka hodai
    3 dawasakata waara ekakata Wada karannepa leda hadenawa. Wadima welawak ekadigata Karanna puluwan welawe Karanna
    4 atasil rakinna on ne. Pansil walin 4,5 sil kadunata echchara prasnayak ne.palaweni 3 rakinna oni t

    ReplyDelete
    Replies
    1. 5 ow
      6 puluwan.third eye thiyena kenekgen ho diwes thiyena kenekta balala kiyanna puluwan
      7 wenas karana eka hoda ne.eth eka shakthi prabhawakain prathipala naththam wena ekakata maru wela bhawanawa apahu mula idalama kalata kamak ne. hebei 2k ekata maru kara kara karanna hoda ne. ekaparata maru karannath hoda ne.mula idalama patan ganna oni
      8 ehema vishesha deyak ne

      Delete
  12. තවත් ප්‍රශ්න 2ක් මතු උනා.

    1. අපී මේ අභ්‍යාසය බිම වාඩි වෙලා කරද්දි බිත්තියකට හේත්තු වෙලා ( පිට හේත්තු කරගෙන ) කලොත් ප්‍රතිඵල ලබා ගන්න එය යම් බාධාවක්ද?

    2. අපේ ශරීරයේ යමක් ස්පර්ශ වෙලා තියෙද්දි ඒ කෙරේ පහසුවෙන්ම සිත යොමු වෙන තත්වයක් තියෙනවා. උදා: සෙලෝටෙප් පටියක් / ස්ටිකරයක් හමේ ඇලවී තියෙද්දි, ඒ අනුව මේ අභ්‍යාසය සදහා එවැන්නක් යොදා ගැනීම ගැටළුවක් නැතිද? මම අදහස් කලේ නළල ප්‍රදේශයට සිත පහසුවෙන් අරමුණු කරගැනීමට නළල මැද කුඩා සෙලෝටේප් පටියක් / කුඩා ස්ටිකර් එකක් වගේ අලවා ගෙන අභ්‍යාසයේ නිරත වීම ගැටළුවක් නැතිද?

    ස්තූතියි!

    ReplyDelete
    Replies
    1. 1.නෑ එක ප්‍රශ්නයක් නෑ
      2. කමක් නෑ.ඒත් වැඩක් නෑ. ඊට වඩා හොදයි රූපේ දිහා බලාගෙන භාවනා කරන එක

      Delete
  13. ඒත් එක්කම තව පැහැදිලි කරගන්න ඕන කාරණයක්. තෙවැනි ඇස හරහා හුස්ම එනවා යනවා හිතද්දි සාමාන්‍යයෙන් හුස්ම ගන්න විදියටම සිතීම ප්‍රමාණවත්ද, නැත්නම් ආයාසයෙන් ගැඹුරු හුස්ම අරගෙන එය තෙවැනි ඇස හරහා හුස්ම එනවා යනවා කියලා හිතන්න ඕනෙද?
    ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. දෙකෙන් මොන ක්‍රමේ උනත් කමක් නෑ. තමන්ට ලේසි විදියට කරන්න. සාමාන්‍ය හුස්ම ප්‍රමාණවත්

      Delete
  14. om shabdaya download karaganne komada,me abyasaya ekadigatama karanna amarunam winadi 20k pamana kara winadiyakata pamana nagita ita passe nawatha aramba kalata kamak nadda,e wage dirga kalayak karata kamak nadda?

    ReplyDelete
    Replies
    1. මගෙ පොස්ට් එකේ "මෙතනින්" කියන එක click කරන්න .එතකොට link එකට යනවා. එකට ගිහින් නිල් පාටින් තියෙන download කියන එක ඔබන්න

      Delete
    2. bawanawa karana gaman peya bagen bageta wage kadin kada kalata kamak nadda winadiyaka withara kalayakin pasuwa?

      Delete
    3. obata saha obage guruwarayata boho pin.

      Delete
  15. mama kalayak thisse anapanasathiya purudu karanawa,wedi kalayak nogihin mama bawana kara kara innakota danenawa pawenawa wage,e hitha ekanga una nisa yam thak durata....winadi dahayak withara bawana karaddi e thathweta enawa,...eth langakadi indan mata kothek kalath e thathweta enna ba...oba gawa pilithurak thiyenawada me prashneta... ?

    ReplyDelete
    Replies
    1. oka godak ayata wenawa. pawena ganta awama eka gena hitannetuwa
      ekadigata bawanawama karanna oni.nettan etanin ehata diyunuwak
      ne.tika kalekin itath pahalata watenwa.dan itin parakku wedi.dan
      karanna tyenne pawena tatwe gena hitannethuwa bawanawa karala hitha
      ekaga kraganna uthsaha karanna.kalin athdakim mathak kara kara innepa

      Delete
    2. ou mata oka kipadenek mata goda kalekata kalin kiyala thibuna ithin ita passe man ema eka gana hithuwe na eth me langakadi indan thamai mehema,mn thewani asata adala bawanawa karanawa anapanasathiyen hitha ekanga unamai me thewani asa bawanawa karanne hitha ekanga karagena sitiya yuthu nisa,.. thewani asa bawana karana hemawelema nalala mada thada wenawa husma gannawa wage danenawa,..langakadi indan anapanasathiya karana witama nalala mada naliyanawa wage kasanawa wage thada karanawa wage gathi danenawa...eth mn pahugiya dina kihipaye anapanasathiya karala bawanawa karanna haduwath mata anapanasathiyen hitha ekthan karaganna bari una .... mata hitha ganna amarui e ai kiyala

      Delete
    3. hatharawate inna huththawal gana hitha hitha bhawana karanakota ohoma tamayi =))

      Delete
  16. මුලින්ම කිය්න්න ඔන .ඔයාට ගොඩක් ස්තුති.එ වගේම ඔයාට ගොඩක් පින්..
    මට කියන්න පුලුවන්ද සිත සමදි කරගෙනිමෙන් පස්ස් මෙ බවනවට යොමු විමෙන් පමනක් 3eye අවදි කරගන්න පුලුවන්ද කියල.එහෙම නෙතුව කලින් යෝග බවනා කිරිම වැනි දේ අත්තයවශ්ශමද ?

    ReplyDelete
    Replies
    1. හිත සැලකිය යුතු තරමකට සමාධිගත උනාට පස්සේ විතරයි විවර කරගන්න පුළුවන්

      Delete
  17. කලින් මෙ ඔබ ලබාගැනිමට පුලුවන් කියපු හැකියවන් ටිකක් හරි සාමාන්‍ය වශයෙන් ඇති කෙනෙක්ට මෙම බවනාව මගින් ඉක්මනි 3 eye ශක්තිය අවදි කරගැනිමට තියනවද? මෙ විදියට ඔයා දන්න දෙවල් හැමෝටම කියල දෙනවට ඔයට ගොඩක් පින් ...

    ReplyDelete
    Replies
    1. ඒක හරියටම කියන්න බෑ. කරලම තමා බලන්න වෙන්නේ

      Delete
  18. Mn dekka comment akkta rply akk thiynwa me abyasaya niwaradi widiyata nethuwa nidagena enna wita edagena enna wita wage nikam wedimata ussaha karoth eka hoda ne kiyala .eka eththa mn me post aka kiyawapu mul dawas wala ehema nikam asawata kara tikk.. mage oluwa wenadata wada aul gathiyak denuna .e nisada mn danne .. ehema nokara edimen niwaradi widiyeta bawsna kirimen ema thaththawa magaherenawada?

    ReplyDelete
    Replies
    1. ඉස්සෙල්ලාම භාවනා යෝග මුකුත් නොකර ඉන්න සති 2ක් 3ක් විතර. ඊට පස්සේ ඕම්කාරය පොස්ට් එකේ තියෙන විදියට නාඩි ශුද්ධිය කරන්න.ඊට පස්සේ හරියට භාවනාව කරන්න

      Delete
    2. Gdk thanx oyata.. hadawathinma gdk pin

      Delete
  19. ME MATATH KIYANNAKO OYA KIYANA HADAYAGE OYA 3 WENI EHE ERILADA THIYENNE KIYALA..

    ReplyDelete
  20. mata me bhawanawa patangaddima thewana asa sthanaye yam naliyana swabawayak danenwa .e mage sithe pawathina deyk da naththn thewana asa pilibada igiyak da

    ReplyDelete
  21. Meya bauthika deyak nowana bawa pawasanawanam .meya udakaragath witadi nil pahathi lesa penenne keseda???.mata sithenne eya apata witharak penena deyak wenna athi .ma sithana akaraya niwaradida. sir.

    ReplyDelete
    Replies
    1. wathurata bahinnathuwa pinanna be.
      bhawanawa karanna. etakota oya prashana walata utttara hambenawa

      Delete
  22. Me bhawanawa kireemata yam kisi samadhiyak sithe thibiyayuthu nisa ma anapanasathiya wadeemata patangaththa namuth mahata samawitama aramunu wanne thewana asai, ethulin ashwasa prashwasayai , mata me nisa gataluwak athiweda kelinma thewan asa hi bhawanawa arambakaloth. Mathmayanani.

    ReplyDelete
    Replies
    1. ow. eka prashanayak.hitha ekthan karannatuwa 3rd eye bawana karanna be

      Delete
  23. Me lipiya pala kala obata sthuthi, thewana asa pilibada kalin asa thibunath.me lipiya kiyaweemen godak me pilibadawa sithe asawak kamaththk athi una. Me nisa meya gana youtube hi athi waratha soya baluwa .ehidi wiwida akaraye meditation dakagannata labenawa. Wiwida shabda tharanga aseemata salasweemen thewana asa .(pineal gland) uddeepanaya. Me lipiya kiyawa athi nisa ewani krama athhada baleemata yam degidiyawak sithe athiwenawa mnda shakthi wishamathawayak athiwewi yana degidiyawa sitha thula athiuna. Me pilibadawa obagen danaganeemata kamathy.sir .mewani sabdha aseemata salsweemen thewana asa wiwara kala hakida ???

    ReplyDelete
    Replies
    1. bhawana nokara ewa ehuwata third eye eraganna be. owa okkotama wada hodama effective shabdaya om karaya

      Delete
  24. yogi thumani.Thawath prashnayak mathu una. Me bhwawana thun akaraya hara wenath bhawanawak soyagannata labuna e me pilibada thawath antharjalaye seweema magin, eya "meditation thoh chant" . Gamburu husmak ihalata gena , diwa apage dath athara thaba. (Udu hanuwa saha yati hanuwa magin lawata diwata peedanayak labadeem) mema "thoh" yana wachanaya sabda kala yuthui (thhhhoooooh) .ehidi "th" hidi .diwata labena vibrations thulin thewana asa awadi karagath haki bawa pawasanawa meya hari akaraye bhawanawak da ???.yogi thumani .oba thumagen danaganeemata kamathi.

    ReplyDelete
  25. ඔබ තුමාට ගොඩල් පිං. මම භාවනා කරල ඔබ තුමාට සිද්ද වුන දේවල් කියන්නම්

    ReplyDelete
  26. Obawahamuwimata awasthawak labadenna hakida

    ReplyDelete
  27. Obawahamuwimata awasthawak labadenna hakida

    ReplyDelete
  28. මෙම ක්‍රමය මගින් භාවනාව සිදුකරන විට නලල මැදින් යාන්තමට කැක්කුමක් එනවා නමුත් එය එතරමි විශාල කැක්කුමකුත් නෑ! ඇයි ඒ

    ReplyDelete
    Replies
    1. භාවනා කරන්න කලින් පැය භාගයක් විතර ඕම්කාරය අහගෙන ඉන්න. ඊට පස්සේ භාවනා කරන්න. භාවනා කරන ගමනුත් ඕම්කාරය ඇහෙන්න සලස්වන්න පුලුවන්නම් හොදයි. මේ විදියට දවස් 3ක් කරලා නළල රිදෙන එකේ අඩුවක් නැත්තම් කියන්න

      Delete
    2. මම කියල තියෙන පිළිවෙලට භාවනාව හරියට කරන්න. ආනාපානසතියෙන් හිත එක්තැන් නොකර 3rd eye අරින්න යන්නෙප

      Delete
    3. ආනාපාන සතිය පැයක් පමණ කරලා මෙි භාවනාවට යන්නද?

      Delete
    4. kamak ne. hebei hodama de anapanasathiya witarak masayak karala ilagata mekata ena eka

      Delete
    5. This comment has been removed by the author.

      Delete
  29. This comment has been removed by the author.

    ReplyDelete
  30. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  31. Ma anapana sathi bawanawa danata masa 5k wage sita sidu karanawa. Me wana vita Dam patata huru eliyak nitharama thiyenawa as whuwama eya penawa. Mama dhyanayak labagenada nadda kiyala hariyatama danne na. Ukgaha saha Patibaga nimithi pahukara. Hariyatama 1 wana Dhyanaya labagaththada kiyala danaganne keseda? Anapana sathiyen Dhyana laba ganne keseda? Eya niwaraiwa dana ganne keseda?

    ReplyDelete
    Replies
    1. anapanasathi bhawanawa kalata dam pata eli penenne ne. udgaha nimiththa ha patigaha nimiththa kiyala oya monawada athdakke?

      Delete
    2. Lokuwata alokayak dakka. e awastha pahu karata passe rawumata karakena eli wagayak awa. eka bawana nokara hitiyath as deka wahuwama penawa? Mata dana ganna ona 1 dhyanaya labunama kohomada eya dana ganne?

      Delete
    3. oka mulawak .penena eli amataka karala husma gena witarak hitha ekanga karanna. 1weni dhyanaya labunama wenne akandawa husma gana awadaanaya nobidi tiyena eka. oya eli wage dewal maayawal witarati.
      1 dhyanaya aduraganna thiyenne prathamadhyanaye dhyana anga 5n. e kiyanne thamange hithe vithakka,vichaara, prithi ,sukha, ekaggathaa anga 5 thiyenawanam hithe 1weni dhyanaya thiyenwa. anika dhyana labunama tamanta eka terenawa

      Delete
    4. Aneku chakra awadi karaganne nathuwa 3 eye eka vitharak awadikara ganna puluwanda?

      Delete
  32. Obathuma 3 eye eka laba gaththata pasu ihatha dala thiyena siyaluma hakiyawan labunad? Hamotama siyaluma hakiyawan labenawada 3 eye eka labunata passe?

    ReplyDelete
  33. mahathmaya.Api dan husma kramayata bawanawa wadanakota ,husma nasaya dige awith thewaya asa haraha yanawa kiyalada hithanna ona ehema nathnam pitin thiyana husma kelinma nalala haraha thewana esa harana athul wela e widihatama pitawela yana widihatada hithanna ona.

    ReplyDelete
  34. යෝගීතුමනි, භාවනා නිසි පරිදි කිරීමට උචිත ගුරුවරයෙක් පිළිබඳව දක්වන්නේනම් ස්තුති වෙමි. බොහොම පිං.

    ReplyDelete
  35. ude kalaye sulaga yodagenat ratri kalaye pahana yodagenat bawana kirima hoda nadda yogi thumani???

    ReplyDelete
  36. yogithumani, husma nalala thulin athulata ena eka nil earnayenut pitawena eka dam warnayenuth dakimin karana eka waradida??

    ReplyDelete
  37. 3RD Eye ඕපන් උනාට පස්සෙ මම මිනිස්සු සත්තු වගේ දැක්කා සිතුවිලි පෙනුනා පස්සෙ මගෙ බය වැඩි වෙලා මම ඉස්පිරිතාලෙ දවස් විස්සක් සිහිය නැතිව හිටියා මාසයකින් හොද උනා ඇයි එහෙම උනෙ ?

    ReplyDelete
    Replies
    1. ඕක තෙවැනි ඇස විවර විමක් නෙවෙයි මානසික රෝගි තත්වයක්. මානසික ප්රතිකාර ලබාගන්න ඉක්මනින්

      Delete
  38. Shakthiya gala yayuthte muladhara chakraye sita nalalata nam aashwasayedi shakthiya dishawa pahalata newatha wenaswe?

    ReplyDelete
  39. Guruthumani third eye wiwra kragthta kenkt thwth third eye wiwara karagtta knekwa hadunagnn puluwnd?

    ReplyDelete
  40. Sir,thunkal dakeeme hakiywa yanuwen adahas kranne kumakda?guruthumani.

    ReplyDelete
    Replies
    1. athitha warthamana anagatha kaala thuna dakinna puluwan kama

      Delete
  41. coment karapu samaharunge coment hide wela. ewata uththara okkoma metana danawa-
    -husma kramayen 3rd eye arina vidiya danaganna e gena dala thiyena post eka kiyawanna
    -3rd eye ariyama eka thanakin athurudahan wela wena thanakin mathuwenna puluwan
    -ganu pirimi kiyala bedayak bawana walata ne ona kenekta karanna puluwan pratipalat labenawa

    ReplyDelete
  42. yogithumani mn ahala thibune thawath kenek ekka eka thanakin athurudan wela wena thanakin mathuwenna puluwanda kiyala?

    ReplyDelete
  43. ගිය ආත්මෙ කුන්ඩලිනිය අවදි කරගෙන හිටිය කෙනෙක්ට මේ ආත්මෙදි කුන්ඩලිනිය ලේසියෙන්ම අවදි කරගන්න පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. බොහෝදුරට ලේසි වෙනවා. හැබැයි එහෙම නොවෙන අවස්තා තියෙනවාු

      Delete
  44. බොහොම ස්තූතියි

    ReplyDelete
  45. Guruthumni 3d eye wiwra unama onaama dyk wtha gaanime hakiywa labenwd?(nuwna hambenwd)niwna kara yamta pawa

    ReplyDelete
  46. A kiynne thid eye wiwra weemen kisuda akryk nuwnkwth hambenne ndd

    ReplyDelete
  47. දස කසිනයන් හොදින් ප්‍රගුන කල ඒ ඒ කසිනයන්හි පන්චමධ්‍යානයට පහසුවෙන් ප්‍රවිශ්ට වියහැකි පුද්ගලයෙකු සහ කුන්ඩලිනිය සම්පූර්නයෙන් අවදි කල අයෙකු අතුරින් වඩාත් බලවත් වන්නේ කව්රුන්ද යෝගිතුමනි?

    ReplyDelete
    Replies
    1. ඒක කියන්න බැ. පුද්ගලයන් දෙන්නගෙ හැටියට බලවත් කම වෙනස් වෙනවා. පින හා අත්දැකිම් හා සසර පුරැද්ද වැඩි කෙනා වැඩියෙන් බලවත්

      Delete
  48. තෙවැනි ඇස අවදි කරගත් පුද්ගලයින් කොපමන දෙනෙක් මේ වන විට මනුශ්‍ය ලෝකයේ ජීවමානව සිටිත්ද යෝගිතුමනි?

    ReplyDelete
  49. Yogithumani thid eye wiwr karagth kenekt wenth third eye wiwr karagtta kenkwa hadunaganeemt hakid?

    ReplyDelete
  50. යෝගිතුමනි,third eye භාවනාව දවසට පැය ගානෙ කලොත් අව්රුද්දකින් විතර තෙවැනි ඇස විවර කරගැනීමට හැකි වේද?

    ReplyDelete
    Replies
    1. Karala balanna. Eka ekkenata gatawena kalaya wenas. Eka haryatama kyanna be

      Delete
  51. Yogithumani 3d eye wiwra karaganeemen adyapanaya sarthka kraganeemta hakida?

    ReplyDelete
    Replies
    1. Tharamaka wardanayak wenAwa. Loku balapemak. Adyapanaya sartaka kraganna puluwan adyapanayenma tama bawanawen loku diyunuwak wenne ne . Mama post ekk dala tyenwa matakya wedikragata heki krama kyala. Eka kiyawanna

      Delete
  52. යෝගිතුමනි,3rd eye විවර කරගත්තම අනාගතය පේනව කියන්නෙ අනාගතයෙ ලියන්න තියෙන විභාග ප්‍රශ්න පත්‍රයක් උනත් බලන්න පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. Puluwan. E unata tamanta karmaya anuwa lebimata niyamita pratipala hetyata third eye eken blnna puluwan dewal sima wenwa. Anagate hema deyakma dakinna labenne ne. Samahara dewal blnna beriwenawa karma balapem nisa

      Delete
  53. Bohoma isthuthi pilithurata

    ReplyDelete
  54. යෝගිතුමනි,ලෝක ආරම්භයේදි බිහිවුනු ආත්මද නිවන් දකිනා තුරා සසරෙහි ගමන් කරන්නෙ? එහෙමත් නැත්නම් අතරමගදි තවත් ආත්ම බිහිවෙලා ඒවා එතැන් පටන් සසරෙහි ඉපදෙමින් මැරෙමින් ගමන් කරනවද?

    ReplyDelete
    Replies
    1. Okata uttare danaganna bawana karanna. Budurajanan wahansegen e kale minissu owa ehuwama budun deshana kale owa gena hoyannepa kiyala. E ewa gena budun nodanna hinda newei owa hoyala kelawarak neti nisa. Okata antima uttarayk ne okata hambena uttarat prashnayak. E hinda owata uttara dila wadak ne. Tamanma bawana krla hoyaganna.

      Delete
    2. මම පොඩි කාලෙ ඉදන්ම මේ වගේ කව්රුත් නොදන්න දේවල් ගැන හොයන්න ගොඩක් ආසාවෙන් හිටියෙ.මෙච්චර කාලෙකට මගෙ ප්‍රශ්න වලට උත්තර දෙන්න කව්රුත් හම්බුනේ නැහැ.මම දැන් මාසෙක විතර ඉදන් 3rd eye meditation එක කරනවා.මට ඉක්මනටම මේවට පිලිතුරු ලැබෙයි.ඔබතුමාට ගොඩක් පින්.ආයෙ මන් මේ වගේ ගොන් ප්‍රශ්න අහන්නෙ නෑ.

      Delete
  55. This comment has been removed by the author.

    ReplyDelete
  56. යෝගිතුමනි,3rd eye භාවනාව කරනගමන් my3 භාවනාවත් කලාට කමක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි පිලිතුරට

      Delete
  57. 3d eye bwanwa karnt klin anapansathi bawanwa kart kmk ndd guruthumni.

    ReplyDelete
  58. Guruthumni 3d eye bwnwa krddi thewni asa thibena thana hithin mwa ganeemt bane.a sadaha kumakd kla yutte..anapanasati bawanwenn hitha thawa durtath ekthan kragatha yuthud?

    ReplyDelete
    Replies
    1. Eka tamai mama kiyala tyenne issellama anapanasatiyen hitha ekthan kragena deweniyata third eye bawanawa krnna kyala. Hitha hodata ekthan kraganna utsaha krnna anapanasatiyen

      Delete
  59. My3 bawanawen anapanasathi bawanawa tharamatama hitha ekaga wenawada yogithumani?

    ReplyDelete
  60. Guruthumani dawsakt depark ho thunprak anapanasathi bawanwa kireema hoda ndd?

    ReplyDelete
  61. යෝගිතුමනි,නලල මැද නලියනකොට එකදිගට භාවනා කරන්න අමාරුයිනෙ.මොකද කරන්න ඕනි?

    ReplyDelete
    Replies
    1. eka gena awadanaya dakwanne netuwa ekadigata bawana karanna.

      Delete
  62. Me bawanawa, maithri bawanawa wedala e gaman aye me bawanawa wada eka hoda nedda

    ReplyDelete
  63. ඔබ සඳහන් කල පරිදි භාවනා කරන්න බිම ඉඳගන්න ඕන. දෙමහල් නිවසක ඉහල මහලයේ බිම ඉඳගෙන භාවනා කිරීම සුදුසුද ?

    ReplyDelete
  64. Mama nitharama wage eka tenakin thawath tenakata aye week ekakin wage thawath tenakata yana kenek eka nisa mema balanawa Mata ekama ithanaya kirimata Tikak apahasui namuth ekama welawaka kala heka. Ekama isthanayaka mema bawanawa kirimata noheki wemen mema asa awadi kara gatha nohekida

    ReplyDelete
  65. තෙවෙනි ඇස විවර වුනා කියලා අපි උපකල්පණයක් කරමු. එතකොට අර රෑපෙන් පෙන්වලා තියන විදියට එහෙම තෙවැනි ඇස විවර වුන කෙනෙක් සාමාන්‍ය ජීවිතයක් ගෙවන කොට ඒකට බලපෑමක් ඇති වෙනවා නේද? ඒ කියන්නෙ අපි හැමෝටම තියෙන්නෙ ඇස් දෙකයි නෙ. ඇස් තුනක් ආවාම ඒක ට මුහුණ දෙන්න බෑනෙ.. නැත්නම් තෙවැනි ඇස කියන්නෙ ඒක ධ්‍යානයක් ද? කාටවත් ඒක පිටතට පේන්නෙ නැති දෙයක්ද? යෝගී තුමනි මට පොඩ්ඩක් ඒ ගැන කියන්න. ඇත්තටම මං නවක තරැණයෙක්. ඔබතුමාගේ ලිපි නිතරම බලනවා. නමුත් තෙවැනි ඇස කියන දේ මීට කලින් අහලා නෑ. මට පොඩ්ඩක් මේ තෙවැනි ඇස භාහිර අපේ මුහුණට බලපෑමක් ඇති වෙන දෙයක්ද කියන්න. ඒ කියන්නෙ මුහුණට තවත් ඇසක් එනවද බාහිරව?

    ReplyDelete
    Replies
    1. Man post eka patangannakotama dala tyenawa teweni esa gena mulika denunak neti aya third eye gena dapu mul post eka kiyawlaa meka kiyawanna kiyala. Eke link eka etana dala tyenawa. Isselama eka kiyawanna

      Delete
  66. ආනාපානසති භාවනාව කරනකොට ඒක හිතට අමාරැ ඇයි? එහෙම ටික ටික දින කීපයක් කරන කොට එක එක නිල් පාට පෙනුනා. ඊට පස්සෙ සුදු පාට විතරක් පෙනුනා. ඊට පස්සෙ මං දැක්කෙ බුදු සාදු. හැබැයි මං පින්තූරයක් නම් තියා ගත්තෙ නෑ. ඔ්ම් ශබ්දය එක්ක තමයි කලේ . මගෙ ඉදිරියෙ බුදු රැවක් මැවේවා කියලා ප්‍රාර්ථනා කලා. මට කියලා දෙන්න මං මේ භාවනා කරන්න පටන් ගත්ත විදිය හරිද? වැරදිද?

    ReplyDelete
    Replies
    1. ohoma achcharu bawanawak mama karanna kiyala ne
      sampurna weradi. oka bohodurata manasika rogi tatwayak. waidya pratikara labaganna

      Delete
  67. තෙවනි ඇස අවදි උනහම .බවනව නවත්වන්න පුලුවන්ඩ කමක් නැද්ද...අයහපත් ප්‍රතිපල ලැබෙයිද..

    ReplyDelete
  68. Mama godak welawata ten dekaka innawa ( town 2kaka wage ), eka me bawanawa karaddi prasnayak wewida ? hemadama ekama tenamada inna ona. ehema netiwa ekama welawata kohe hitiyath me bawanawa haryyata kaloth prathipalayak ganna beryda ?

    ReplyDelete
  69. Kundalini awadi unama samanya jeewithyk gtha kireemt hakid?

    ReplyDelete
  70. Yogi thumani wayuwa bawithayen 3rd eye bawanawa mama karanawa.dawas 3ka idan bawanawa karanakota nalala mada sithala wenawa danenawa.3rd eye eka tiyanawa kiyala hithana thana thamai ehema wenne.hiri watimakata samana sithalak.ridimak nemei.eka samanya tatwayakda? Ikman piliturak balaporottu wenawa..bohoma pin me wage hoda deyak samaja gatha kirima gana.

    ReplyDelete
  71. Bohoma sthuthi Obathumata..hakiyawak thiyanawa nan ravana rajathuma gana pahadili awabodayak laba ganimata haki post ekak Danna..eka godak watinawa kiyala hitanawa me ratata..bohoma pin me wage watina danum sambarayak samajagatha kirima gana.

    ReplyDelete
  72. Yogithumani wayuwa bawithayen 3rd eye bawanawa karankota husma nalala madin awith 3rd eye eka tiyanawa kiyala danena nalala mada athule thanin husma athulata yama pita kirima karanawa danunama harida..nathinam muna mawagena 3rd eye ekat mawagena e haraha husma athul wima pita wima hiten dakkama harida..danena deda dakina deda hari kramaya.. Sthuthi obata

    ReplyDelete
  73. Guruthumani man husma bawanaw karanna dan masa 2kak vithara wanawa ,maga nalala mathupitin ahak waga dis wanawa,as 2ka wahuwath la sudu pata hai la nill pata waga raum aliyak panawa ,ahi bama udin hada palu dakak waga kawayak gihin tiyanawa...mama e bawanawa karanawa niwaradida guru

    ReplyDelete
    Replies
    1. nalala pena vidiyata mune photo ekak aran facebook page ekata ewanna

      Delete
  74. Yogithumani ,
    Me third eye bawanawa karanna kalin (wayuwa nalala madden yawima)
    Me youtube link eke thiyena widiyata anapanasathi guided meditation eka headphone eka gahagena karala ita passe third eye bawanawa kalata kamak nadda ??

    https://m.youtube.com/watch?v=vHyC6na9Vl4

    ReplyDelete
    Replies
    1. me vidiyata bawanawa ekaparata wedenne ne. samanya idiyata bawana karanna

      Delete
  75. Yogithumani, man third eye bawanawa karanakota third eye eka tyana tana hithaganna amarue. Nalala madin husma enawa kyana eka danenawa. Third eye eka tyana tyana danennada one natnam nil Patata eye eka mawagannada one.

    ReplyDelete
    Replies
    1. hitha ekthan madikama nisa ha bawanawata adunika nisa third eye thiyena thena hitaganna amaru wenne. aanaapaanasathiya hodin purudu kranna. third eye bawana karanna kalin peya bagayak anapanasatya wadanna.
      mul kaledi third eye hithin mawagena bawana karanna. bawanawa sartaka wenakota thiyena thena danenna gannawa

      Delete
  76. Obathumatath obage guruwaruntath bohoma pin.

    ReplyDelete
  77. sir mn inne dubai wala. ape room thiyenne building ekaka third floor eke. sir kiwwa me bawanawa bima indan karanna ona, polawe thiyena shakthiya labaganna ona kiyala. andawal putu wala indan karanna epa kiyala. mt danaganna puluwanda mt mage room eke me third eye bawanawa karanna puluwanda kiyala.

    ReplyDelete
    Replies
    1. puluwan . inna room eke floor eke idan karanna

      Delete
    2. Yogithumani, man 3rd eye bawanawa karanakota paya bagekata passe withara nalala, as deka, nahaya nikan vibrate wenawa wage. Tikak wegayen gahenawa wage. Man karana bawanawa harida yogithumani? Obatath obage guruwaruntath bohoma pin

      Delete
    3. Yogithumani mama 3rd eye bawanawa karanna aran dawas dekak wage wenawa. Dan bawana nkarana welawatat nalala mada naliyanawa. Et ekkama oluwath nalalath rdnawa. Man 3rd eye bawanawa karana eka nawattala anapanasathi bawanawa tka dawasak karannada nathnam anapanasathi bawanawa karala 3rd eye bawanawa karannada?

      Delete
    4. dawas thunak kisima bawanawak nokara inna.

      Delete
  78. Man eyet 3rd eye bawanawa Kala. Habae adanam oluwa, nalala rdenna gatte na. Man Kalin dawase bawanawa karala tyenne waradiyata. Bawanawa karanakota husma nalala madin Yana Ena eka gana nalala thada karagena balenma wage kale. Mage husband th me bawanawa karanawa. Eya qwa eya Nam karanne sahalluwen idagena bawanawa karanna Kyla. Nalala Tada karan nathuwa husma Yana Ena eka gana htanna Kyla. E wdyata kalamanam ridun na. Ehema digatama bawanawa kalata kamak nadda yogithumani? obathumatath obathumage guruwaruntath bohoma pin.

    ReplyDelete
    Replies
    1. ehema kalata kamak ne. ehema tamai karanna oni. nalala tada karanna hoda ne. nalala tada karagena karanna wenne hitha hariyata ekthan wenne neti nisa. e nisa tamai mulinma hitha ekanga karna bawnawa karanna oni

      Delete
  79. Yogithumani, hitha ekaga karaganna anapanasathi bawanawa wenuwata maithree bawanawa kalata kamak nadda? E bawanawen ikmanata hitha ekaga wenawa.

    ReplyDelete
    Replies
    1. ehema karala hariyan ne. ehema karanna hodat ne. warga dekaka kisi sambandayak neti bawana dekak

      Delete
    2. Yogithumani, maithree bawanawa udeta karala 3rd eye bawanawa rata kaloth hoda nadda? Mkada e bawana dekama karanna asae.

      Delete
    3. post eke antimata tiyena upades post eke link ekata gihin eka hariyata kiyawanna

      Delete
  80. Man mulma dawase 3rd eye bawanawa ( husma) bavithawen Karaddi,mata nalala haraha husma yanawa danenna gaththa.
    Ahema 1 weni parama bawanawa pagan gaddi danenna puluwanda?

    Man bawana nokarana time akatath, 3rd aka gana hithuwama nalala mada naliyanawa wage danenawa.
    Me thathwaya mokakda?

    ReplyDelete
    Replies
    1. owa samanya dewal. owa gena hithala wedak ne. ekadigata bawana karala anthima ilakkaya sampurna karaganna. magadi hambena visuka dassana wala ethi kisima watinakamak ne. awasaana palayai wedagat

      Delete
  81. Yogi thumani wayu kramayata bawana kireemedi As deka aragena theweni asa thiyena rupaya diha balagenada bawana karana ona, nathnam as deka wahagenada bawana karanna ona?

    ReplyDelete
    Replies
    1. දෙවිදියටම කලත් කමක් නෑ. නැත්තම් තමන්ට වැඩියෙන් හිත එකග වෙන ක්‍රමේට කලත් කමක් නෑ

      Delete
  82. 3rd eye magin niraya(apaya) dakinna puluwanda? niraya balanna yanna puluwanda? ek thenakin athurudahan vee thawa thenakata bouthika shareerayenma yanna puluwanda? pinwath guruthumani..

    ReplyDelete
  83. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  84. Niraya buthika thenakda? 3rd eye thiyena kenekta camera ekakin niraya video karanna puluwanda? Ehema puluwannam samajayata loku sewayak karanda puluwanneda? niraya gena post ekak danawanam godak vatinawa guruthumani.

    ReplyDelete
    Replies
    1. niraya bhauthika abhuthika deakarayenma thiynawa. ewa wachanyen wistara karanna be. post ekak daannan

      Delete
  85. Jathaka pothe nimi jathakaye sadahan wenawa sakra deviyange anin matale deviyan nimi rajathumawa thama rathaye nanwagena nirayata gos ek ek nirayan pennapu bawa.niraye visthara godak nimi jathakaye tyenawa.dewadutha suthra,balapanditha suthra yeth godak visthara tiyenawa.namuth eheta penna niti nisa minissu niraya vishwasakaranne.budunwahansegekale nirayata yannapuluwan rahathun hitiya.namuth camera ekale tibbene.ada camera tiyanawa namuth nirayata yanna hekiyawa tiyana aya ne.mamath 3rd eye bawanawa karanawa.me bawanawa kireeme 1ma aramuna niraya dekeema ha video karala niraya dekeeme hekiyawa niti ayata pennana eka.eka hariyaida danne namuth ussaha karanawa.obathumata godak pin me denuma laba dunnata.

    ReplyDelete
    Replies
    1. oka karanna be. karanna dewiwaru ida dena ekakut ne. me loke galagena yanawa yana widiyata. eka asamanya widiyata wenaskaranna hadannepa. ewa practical ne.
      oyata ohoma ekak karanna oninam issellama pinkam karala prarthana karanna ohoma karanna awasthawa lebenna kiyala

      Delete
    2. Dawasata deparak winadi 30 gane mayithri bawanawa karala awasanaye "me bawanawa kirimen Mata ath wu pinen yam dawasaka third eye bawanawa karala thewani ASA wiwara Kara ganimata haki wewa" kiyala prarthana kalata kamak nadda Yogithumani??

      ("mama mayithri bawanawa krnne dhyana lava ganime aramunin newe, hitha ekaga karaganimata saha apala palanaya kirimatayi)

      Delete
    3. epa. mama kiyalat thiyenawa bawana warga dekak ekapara karannepa kiyala

      Delete
    4. Naha haha dawasata bawana warga 2k karannaha . Mayithri bawanawa withatayi karanne
      (Mama third eye bawanawa thawa masa 4kata withara passe karanna hithan inne meka nawattala )

      Danata mayithri bawanawa karala "me bawanawa kirimen ath Wu pinen yam dawasaka thewani ASA bawanawa kirimen Mata thewani ASA chakraya wiwara Kara ganimata haki wewa" kiyla prarthana kalata kamak nadda???

      Delete
  86. Peya 2 vithara bavana karanakota kakul godak ridenawa.ethakota negitala vinadi5k vithara rest ekak aran apahu bavana karata kamak nedda.ooom namah shivaya kiyala hithamin bawana karata kamak nedda guruthumani

    ReplyDelete
    Replies
    1. negitala rest kalata kamak ne. ita wada hodai puluwannam bima idanma kakul digerala tikak idala apahu bawana kirima

      Delete
  87. 1 maithree bawanawen hitha ekanga karagena me abyasayata yanna puluwanda

    2 maithree bawanawa harahama hitha hondata ekanga wu pasu theweni esa wiwara kirima karanna puluwanda abyasa nokara sithe samadiyen....

    obata pin!
    theruwan saranai!

    ReplyDelete
  88. Oya hekiyawan tiyena aya samajaye dakinda nene

    ReplyDelete
    Replies
    1. දකින්න ඉන්නවා දැක්කට අදුරගන්න බෑ. අදුරගන්න නම් තමන් මේවා ලබාගන්න මාර්ගයේ යන කෙනෙක් වෙන්න ඕනි. ඒ කියන්නේ භාවනා කරන්න ඕනි. එතකොට තමයි ඒ වගේ අය අදුරගන්න ලැබෙන්නේ.
      මාර්ගපල ලබපු අයත් ඉන්නවා ලංකාවේ. මිනිස්සුන්ට එයාලව අදුරගන්න ඕනිනම් කරන්න ඕනි තමන් මාර්ගපල ලබන්න කල යුතු දේවල් පුරුදු වෙන්න ඕනි

      Delete
  89. "Thewani Asa wiwara kara gath kenek samajayata ahithakara deyak kaloth daduwam widinna wenawa kiyala kiyanne ,"
    mehi samajayata ahithakara deyak yannen adahas karanne monawada? , Dasasil rakinna onida

    thewani asa wiwara kara ganimata ,thamangee arakshaka dewathawungen udaww illanna puluwanda?
    arakshaka dewathawun ganna post ekak dannako.

    ReplyDelete
    Replies
    1. samajayata ahitakara de - pansil kadima
      dasasil rakinna on ne

      puluwan

      Delete
  90. 3 rd eye bawanawa karanna nirmaansha.
    ( vegetarian) wenna onida?

    ReplyDelete
  91. Me bawanawa karaddi ekama ithanayak wagema ekama welawak thoraganna kiyala oba thuma sadahan karala tiyanawa, eth mata shift ekata mage rekiyawa karanna wena nisa mata ekama tenak wagema ekama welawaka bawana karanna bery wenawa ekama tenaka bawana karanna awasthawa hoyagaththath ekama welawaka bery wenawa eka nisa mata me bawanawa karanna beryda ? 3n wana esa mata awadi karaganna bery wewida ekama welawaka bawana karanna bery wena nisa ?

    ReplyDelete
  92. Mema post eka anugamanaya Kara thewanna asa laba gath Aya innawada?

    ReplyDelete
    Replies
    1. karagatta aya kaurut eragatta kiyanna enne ne. taman karala balanna. akametinam nokara inna

      Delete
    2. Tewana asa bawanawa karagena yanawa eth samahara dawas Wala nalala ridenawa.

      Delete
  93. mama rrupayak anda gatha... eka lassana wenna one naha needa.. ?
    anik de ruupe diha blan idala eta psse as wahagena husma gana hithanna one ruupe thiyena 3rd eye gana nemei neda.. thamange 3rd eya eka gana neda?
    Sthuthyi...obata PIN..

    ReplyDelete
    Replies
    1. ලස්සනක් ඕනි නෑ.
      හිතන්න ඕනි තමන්ගේ ඇස ගැන

      Delete
  94. teveni esa , kundalini labagath aya tawa kenekta kiwoth e balaya hani wenawa kiyanne eththakda gurutumani

    ReplyDelete
  95. Enter your comment...guruthumani

    ReplyDelete
  96. Yogithumani:Wayuwa bawitha kirimedi bawana kalayuththe as aragena adapua rupaya desa balagenada?neththam as wasa a pilibada menehi kirimenda?

    ReplyDelete
    Replies
    1. Dewidiyen kohoma kalat kamak ne. Tamanta wada pahasu kramaya karanna

      Delete
    2. Thewana asa haraha magapala labeen haduna gatha hekida?

      Delete
    3. Ora kirana walinda yogithumani,magapala labiyek ha samanya pudgalayek athara wenasa diswanne keseda?

      Delete
  97. Dawasata 1ka payak wage kaloth kopamana kalayak gatha weda?(samanyayen)

    ReplyDelete
    Replies
    1. එහෙම කාලයක් කියන්න බෑ

      Delete
    2. Kalayak me abyasaya karagena giya .nalala cool weemak una.nikan ac karala wage.nalala ridimak wage awa Nisa neweththuwa.dan ayeth karagena yanawa.meya kumana thathwayakda?

      Delete
    3. විශේෂයක් නැ සාමාන්‍යයෙන් වෙන දේවල්. ඒවා ගැන හිතන්නෙ නැතුව එකදිගට බාවනාව කරන්න

      Delete
  98. Me abyasaya karana atharama dawase wenath welawata my3 bawana kaloth gataluwak wenawada.?

    ReplyDelete

Post a Comment